මාකට් කරන්න බැහැයි කියා වීසි කළත් සංවේදී ගායනය නිසා හිට් වූ “අහන් ඉන්න අහගෙන ඉන්න“

මාකට් කරන්න බැහැයි කියා වීසි කළත්
සංවේදී ගායනය නිසා හිට් වූ “අහන් ඉන්න අහගෙන ඉන්න“

ලොකයේ දියුණු රටවලට සම සමව ලංකාවේත් වර්තමානයේ මියුසික් වීඩියෝ බිහිවෙනවා දකින්න පුලුවන්. ඒවායේ ලංකාවේ ආදුනික සංගීත නිර්මාණකරැවෙකුට මියුසික් වීඩියෝ එකක් අයුට් කිරීම ලෙහෙසි දෙයක් නෙමෙයි. ඒ සදහා ලක්ෂ ගණනක් වියදමි කරන්න වෙනවා. බොහෝවිට අනුග්‍රාහකයින් උදව්කරන්නේ හිටි වෙන ගීත වලට විතරයි. ඒ වගේම එම නිර්මාණය පිටිපස්සේ සල්ලිකාර ප්‍රසිද්ධ පිරිසක් ඉන්නවානම් විතරයි. එහෙම සල්ලි තියන ප්‍රසිද්ධ ගායෙකුට නම් මියුසික් වීඩියෝ එකක් හදල ටී.වී එතේ යන තැනට ගේන්න යන්නෙ පොඩි කාලයක්. ඒකේ ගුණත්වය ගැන කිසි ප්‍රෂ්ණයක් ඇති වෙන්නේ නෑ. ලගදි අපිට දකින්න හම්බුන සමහර මියුසික් දැක්කාම මට හිතුනෙ ඒවා සින්දු වලට වඩා ඇඩ් කියල. සිංදුව මැද්දෙ එක්කෝ මොකක් හරි බීම වර්ගයක් පෙන්නනවා, නැත්නම් චොකලටි තව පෙන්නන්න පුලුවන් හැම දෙයක්ම වගේ... තාම සිංදුවක ඇඩ් කරල නැත්තෙ යට ඇදුම් විතරයි.


නමුත් මේ අභියෝගයන් ඉතා හොදින් ජයගත් ගායිකාවක් ගැන අපිට මේ කාලයේ දකින්න ලැබුනා... ඒ තමයි මේ දින වල ඉතා ජනප්‍රිය ගීතයක් වන “අහන් ඉන්න අහගෙන ඉන්න“ ගීතය ඇගේ.

සුදු සැරයටි දිනය වෙනුවෙන් මෙම ගීතයේ මියුසික් වීඩියෝව තනන්නට උත්සාහයක යෙදුනු නලින්ද ප්‍රේමරත්නට එයට අනුග්‍රාහකයෙකු සොයා ගන්නට

නමුත් එම උත්සාහය සාර්ථක නොවූයේ අනුග්‍රාහකයන් එම ගීතය මාකට් කල නොහැකි හිට් නොවන ගීතයක් ලෙස ඉවත දැමූ නිසාය. අප්‍රතිහත දෛරයත් නොපසු බසිනා උත්සාහයත් නිසා ඔවුන්ට එම උත්සාහය ජයගැනීමට හැකි වුනා. අවසානයේ දැන හදුනන කීපදෙනෙකුගේ දායකත්වයෙන් හා අතින්ද මුදල් දමා ඔවුන් එය ඉතා සාර්ථක මටිටමට නිර්මාණය කිරීමට හැකි වුනා සර්ව පිත්තලි නිරූපිකාවන් නොමැති උවත්, ඉතා අර්ථවත් හා සිත්ගන්නා ලෙස ඔවුන් එම නිර්මාණය කර තිබුනා.

මෙම සංවේදී ගිතයේ රූප රචනය නැත්නම් මියුසික් වීඩියෝ එකේ විවිධ අභාධ වලින් පෙලෙන කිහිප දෙනෙක්ම දායකත්වය සබයා තිබුනා මේ තුලින් අපිට ඔවුන්ගේ සිත් තුල ඇති අවිහින්සක පැතුම් පිලිබද මොහොතක් හිතන්න බල කරනවා...

මේකලා උපාධිදාරිනියක්. ඇය ඉපදුනේ හම්බන්තොට. ඇය උසස් අධ්‍යාපනය සදහා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට පිය මැන්නේ සංගීතය හදාරන්න. නමුත් ඇගේ දෘශ්‍යාභාදිත තත්වය නිසා ඇයට ඒ අවස්තාව හිමිවුනේ නෑ. ඇයට බෞද්ධ ශිෂ්ඨාචාරය හදාරන්න සිදු වුනා. අවසානයේ ඇය බෞද්ධ ශිෂ්ඨාචාරය ගෞරව උපාධි ධාරිනියක් වුනේ ඇගේ අප්‍රතිහත ධෛරය සිනා.

දැන් මේ දුප්පත් අසරණ කෙල්ල MUSIC VIDEO එකක් කරලා..දැනට YOU TUBE දාලා ත්යෙනවා. හමොම like කරන්න..කොමෙන්ට් කරන්න..


0 comments:

Post a Comment