පරාජය අවජාතකය........ ජයග්‍රහනයට පියවරුන් දහසකි...............

ෆොන්සෙකා හිරේ ගිය එක වැරදියි කියලා කියන්න ඔන නමුත් බල කාමය හා උඩගුකමත් ඔහු තුල ඇති මොඩකමත් සමග ඔහු විහින් පිලිකාව ශරිර ගත කරගෙන අත්තේය.......

සිතන්නන් වාලේ සිතන එවුන් එසෙ නැත්තම් රැල්ලට ගසාගෙන යන්න එව්න්ගෙත් මොල ගෙඩි රත් වි කෑ ගැසු පමණින් ඔහු නිවැරදි කාරයෙකු වෙනවා නම් එය මහත් විහිලුවකි ෆොන්සෙකා යනු හොද හමුදා සෙන්පතියෙකු වන බව කිව යුතුව අතැත් ඔහුගෙ නුවණ රටක් පාලනය කිරිමට තරම් හොදද යන්න විශාල ගැටලුවක් නොවුවත් ඔහු සුදුසු නොවන බව සිතිමට තරම් පිරිසකට තම මොලගෙඩි රත්නොවන බව සක්සුදක් සේ පැහැදිලිය

නමුත් සැබැව නම් තිත්ත උනත් තෙරුම් ගත යුතු ඇත්තක් පවති එදා කුමක් හො හෙතුවක් නිසා මහින්ද පැරදුනි නම් අද මහින්දට ෆොන්සෙකාට වඩා විදවන්නට තිබෙන බව පැහැදිලිය අනෙක් දෙය මා සිතන පරිදි රටක් පාලනය කිරන විට මෙවන් කුණු දෙශපාලනයක සිට නොකල යුතු දෙය පවා සිදුකල යුතුය එය තෙරුම් ගැනිමට සමහරුන්ට මොලගෙඩි රත් නොවන්නෙ ඔවුන් සතුව ඇත්තා වු බොලද මනසිකත්වය බව මාගේ හැගිමයි කන්න ඔන උන විට කබරගොයා තලගොයා යන කියමන සමහර විට රට පාලනය කිරිමෙදි සිදු කිරිම පුදුමයක් නොවෙයි එදා විශ්වාසනිය වෙනසක් පතා ෆොන්සෙකාට චන්දය දුන් අය ඔහුට දුන්නෙ ඔහුගෙ නිල ඇදුමට තිබෙන ගැම්ම නිසා ව්ය යුතුය

අනෙක් අතට මෙයත් තෙරුම් ගත යුතුය ගැම්මක් තුබු පමණින් රටක් පාලනය කිරිමට නොහැකි බවයි
අනෙක් දෙය නම් ලංකිකයන්ට හොද අතිත වැකියක් මා මෙහිදි සදහන් කරන්නම් (ඉගුරු දී මිරිස් ගත්තා වගේ) එදා ලංදෙසින් පලවා හරින්නට ඉංග්‍රිසින්ව විශ්වාස කිරිම හොද වර්තමානයට ගැලපෙන අතිත නිදසුනකි........

කුඩු කාරයින් මිනිමරුවන් ත්‍රස්තවාදින්ට නම්බුනාම දිම අනුමත නොකල යුතුව නමුත් මෙ පවතින කලකණ්ණි සමාජය තුල මෙය මා පෙර කියු පරිදි කන්න ඔන උන විට කබරගොයා තලගොයා කරගැනිම සාධාරනිය කිරිම අකමැත්තෙන් උවත් සිදුකල යුතුව ඇත්තේය සිදුවිය යුතු දෙය පිලිබදව හා සිදු වු දෙය පිලිබදව පපුවෙන් නොව මොලෙන් සිතා බලා කටයුතු කරනවානම් වඩා හොදය.......

සමහරුන් කියන පරදි මම මා මෙසෙ කඩේ යන්නම් මහින්ද යනු සුදුසුම පාලකයා නොවන මුත් නිදහසෙන් පසු බිහි වු හොදම නායකයා වන්නේය අනෙක් දෙය මෙය කිම වැදගත් යැයි සිතමු ෆොන්සෙකාට සිදුවි තිබෙන දෙය ගැන අවංකව දුක් වන්න මුත් ඔහු එය ඔනැකමින්ම සදාගත් පිලිකාවකි එය ඇතැමුන් කියන්නා පරිදි දෙශප්‍රෙමිත්වයෙන් නොව ඔහුගෙ ඇති උඩගුකම හා බලකාමය හා මොඩකම මත සිදුවුවකි..........

අනෙක් දෙය කිසිවක් සිදුවි අවසාන නොවි ඇත එම නිසා නැවතත් ලංකිකයන්ට විශාල අභියොගවලට මුහුන දිමට සිදුවනු ඇත එයට ගැම්මටත් වඩා පලපුරුද්ද හා නුවන නොහොත් කපට් කමත් ඇති නායකයෙකු සිටිය යුතුය දැනට එයට සිටින සුදුස්සා මහින්ද යැයි මා සිතමි.........

0 comments:

Post a Comment